Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 2021-11-29

    2021-11-29

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (28) දින මුලතිවු ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බ 03 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-11-27

    2021-11-27

    උතුර: හමුදා භඨ පිරිස් විසින් සිකුරාදා (26) දින වෙල්වැටිතුරෙයි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත්බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-11-26

    2021-11-26

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (25) දින ඉරනපලෙයි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ක්ලේමෝ බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-11-24

    2021-11-24

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (23) දින මන්ඩුවිල්, මාන්කුලම් සහ ජයපුරම් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු පුද්ලගනාශක බෝම්බ 24 ක්, විලායක 23 ක්, ආර්පිජි විලායක 01 ක්, මිමි 81 මෝටාර් බෝම්බ මරඋගුල් 01 ක්, ටී-56 මැගසින් 03 ක්, යුද ටැංකිනාශක බෝම්බ 04 ක්, පුපුරණ ද්‍රව්‍ය කිලෝ 08 ක්, ක්ලේමෝ බෝම්බ 03 ක්, අත්බෝම්බ විලායක 01 ක්, ටී-56 පතරොම් 517 ක්, මරාගෙන මැරෙන ඇදුම් කට්ටල 07 ක් සහ මිමි 60 මෝටාර් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-11-23

    2021-11-23

    උතුර: හමුදා භඨ පිරිස් විසින් සඳුදා (22) දින සිදුකළ සෝදිසි මෙහෙයුමකදී වඩකාඩු ප්‍රදේශයේ තිබී දේශීයව නිශ්පාදනය කරන ලද ගිනි අවි 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-11-22

    2021-11-22

    උතුර: හමුදා භඨ පිරිස් විසින් ඉරිදා (21) දින සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මලයාලපුරම් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ආර්පීජී බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-11-21

    2021-11-21

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (20) දින කොක්කුතුඩුවායි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමි 81 මෝටර් බෝම්බ 01 ක් සහ ක්ලේමෝ බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-11-20

    2021-11-20

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සිකුරාදා (19) දින වට්ටකන්ඩාල්, ක්‍රිෂාන්තපුරම් සහ අක්කරායන්කුලම් ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මෙරට නිෂ්පාදිත ගිනිඅවි 02 ක් සහ පුද්ලගනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-11-17

    2021-11-17

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (15) දින පරාක්‍රමපුර , ඇතාවැටුණුවැව සහ මාන්කුලම් යන ප්‍රදේශයන් වල තිබී භාවිතයට නුසුදුසු මෙරට නිෂ්පාදිත ගිනිඅවි 01 ක් සහ පුද්ගලනාශක බෝම්බ 02 සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-11-16

    2021-11-16

    නැගෙනහිර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (15) දින බක්මිටියාව ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මෙරට නිෂ්පාදිත ගිනිඅවි 01 ක් සොයාගෙන ඇත.

    සිංහල