Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 2021-12-13

    2021-12-13

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (12) දින තොප්පිගල යන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමී 81 මෝටාර් බෝම්බ 16 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-12-12

    2021-12-12

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (11) දින පුදුකුඩිඉරිප්පු යන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ආර්පිජි බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-12-10

    2021-12-10

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (9) දින වාසවිලාන් සහ නයිනමඩු යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බ 01 ක් සහ ටී-56 ගිනි අවි 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-12-09

    2021-12-09

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (8) දින උමයාලපුරම් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-12-08

    2021-12-08

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (7) දින නගර්කෝවිල්, පුලියන්කුලම්, කනගරායන්කුලම්, කිලිනොච්චි සහ පරන්තන් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමී 120 මෝටාර් බෝම්බ 01 ක්, මිමී 81 මෝටාර් බෝම්බ 46 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 06 ක්, ආරුල් බෝම්බ 02 ක්, ටී-56 මැගසින් 03 ක්, ටී-56 පතුරොම් 60 ක්, මිමී 120 කාලතුවක්කු උණ්ඩ 03 ක්, මිමී 122 කාලතුවක්කු උණ්ඩ 06 ක්, පුද්ගලනාශක බෝම්බ 02 ක් සහ භාවිතයට සුදුසු ෂොට් ගන් 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-12-07

    2021-12-07

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (06) දින පලාලි දකුණ යන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බ 01 ක් , අත්බෝම්බ 01 ක් සහ මිමි 81 වර්ගයේ බෝම්බ විලායකයක් සොයාගෙන ඇත.

    නැගෙනහිර : යුද හමුදා භට පිරිස් විසින් සදුදා (06) දින වාලච්චේන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-12-03

    2021-12-03

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (2) දින මොරවැව යන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ආර්පිජි බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-12-03

    2021-12-03

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (2) දින මොරවැව යන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ආර්පිජි බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-12-01

    2021-12-01

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (30) දින කෝකිලායි සහ මන්නාරම යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බ 01 ක් සහ අත්බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-11-30

    2021-11-30

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (29) දින වාසවිලාන්, සීලාවතුරේ සහ මන්නාරම ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමි 75 යුද ටැංකි සදහා භාවිතා කරන පතුරමි 02, දේශිය නිෂ්පාදිත අවි 01ක් සහ අත්බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    සිංහල