Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2022-01-06

2022-01-06

නැගෙනහිර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (05) දින වලමන්ඩිය ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු විද්‍යුත් ඩෙටනේටර් දෙසිය හතලිස් නවයක්, ‍ ඩෙටනේටර් කෝඩ් හතලිස් හතරක්, අත් බෝම්බ 02ක්, මිමි 40 බෝම්බ 09ක්, පීඩන බෝම්බ 02ක්, සී4 කිලෝග්‍රෑම් එකක්, කැලෑ නිල ඇදුම් 05ක්, ජෙලනයිට් ග්‍රෑම් 250 සහ සයිනයිඩ් ග්‍රෑම් 10 සොයාගෙන ඇත.

උතුර: මේ අතර යුද හමුදා භට පිරිස් විසින් උතුරු පලාතේ එදිනම (05) දින මාන්කුලම් සහ නදුන්කේනි ප්‍රදේශයන් වල තිබී භාවිතයට නුසුදුසු මිමි 81 මෝටාර් බෝම්බ 03 ක් සොයාගෙන ඇත.

සිංහල