Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 2021-11-23

    2021-11-23

    උතුර: හමුදා භඨ පිරිස් විසින් සඳුදා (22) දින සිදුකළ සෝදිසි මෙහෙයුමකදී වඩකාඩු ප්‍රදේශයේ තිබී දේශීයව නිශ්පාදනය කරන ලද ගිනි අවි 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-11-22

    2021-11-22

    උතුර: හමුදා භඨ පිරිස් විසින් ඉරිදා (21) දින සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මලයාලපුරම් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ආර්පීජී බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-11-21

    2021-11-21

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (20) දින කොක්කුතුඩුවායි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමි 81 මෝටර් බෝම්බ 01 ක් සහ ක්ලේමෝ බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-11-20

    2021-11-20

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සිකුරාදා (19) දින වට්ටකන්ඩාල්, ක්‍රිෂාන්තපුරම් සහ අක්කරායන්කුලම් ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මෙරට නිෂ්පාදිත ගිනිඅවි 02 ක් සහ පුද්ලගනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-11-17

    2021-11-17

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (15) දින පරාක්‍රමපුර , ඇතාවැටුණුවැව සහ මාන්කුලම් යන ප්‍රදේශයන් වල තිබී භාවිතයට නුසුදුසු මෙරට නිෂ්පාදිත ගිනිඅවි 01 ක් සහ පුද්ගලනාශක බෝම්බ 02 සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-11-16

    2021-11-16

    නැගෙනහිර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (15) දින බක්මිටියාව ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මෙරට නිෂ්පාදිත ගිනිඅවි 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-11-15

    2021-11-15

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (14) දින මන්තායි සහ මුතියන්කඩ්ඩුකුලම් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු දේශියව නිෂ්පාදිත ගිනිඅවි 01 ක් සහ අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-11-11

    2021-11-11

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (10) දින පොන්නගර් යන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-11-04

    2021-11-04

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (04) දින තවුසියකුලම්, සහ මල්ලාවි යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමි 81 සහ මිමි 60 මෝටාර් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-11-02

    2021-11-02

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (1) දින කනගරායන්කුලම් සහ පුදුමාතලන් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු දේශියව නිෂ්පාදිත ගිනිඅවි 01 ක් සහ ආර්පිජි බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල