Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 2021-12-25

    2021-12-25

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සිකුරාදා (24) දින බෝගොඩ සහ ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-12-24

    2021-12-24

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (23) දින අනවිලන්දන්කුලම් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමි 60 මෝටාර් බෝම්බ 06 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-12-23

    2021-12-23

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (22) දින ගජසිංහපුර, මුලන්කාවිල් සහ කුමාරපුරම් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමි 120 කාලතුවක්කු උණ්ඩ 01 ක්, මිමි 12.7 වර්ගයේ පතරොම් 05 ක්, මිමි 60 මෝටාර් බෝම්බ 01 ක්, අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-12-21

    2021-12-21

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සඳදා (20) දින පලාලි, හොරොව්පතාන සහ මාන්කුලම් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු කාලතුවක්කු උණ්ඩ 14 ක්, මිමි 81 මෝටාර් බෝම්බ 01 ක්, මිමි 60 මෝටාර් බෝම්බ 04 ක්, මිමි 60 පැරා මෝටාර් බෝම්බ 02 ක්, පුද්ගල නාශක බෝම්බ 47 ක් සහ මිමී 40 රයිෆල් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-12-20

    2021-12-20

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (19) දින මනිපායි, මුල්ලිවයික්කාල් සහ උදයාර්කට්ටු යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමි 60 මෝටාර් බෝම්බ 03 ක්, මිමි 81 මෝටාර් බෝම්බ 03 ක් සහ පතරොම් පුරවන ලද ටී-56 මැගසින් 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-12-19

    2021-12-19

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (18) දින නගර්කෝවිල් සහ පෙරියකුලම් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සහ වැඩිදියුනු කරන ලද පුපුරණ ද්‍රව්‍ය යොදා නිමවන ලද මෙවලමක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-12-17

    2021-12-17

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (16) දින පොතුවිල් සහ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයන් වල තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 03 ක්, මිමි 60 මෝටාර් බෝම්බ 24 ක් සහ මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-12-16

    2021-12-16

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (15) දින කිලිනොච්චි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමි 60 මෝටාර් බෝම්බ 01 සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-12-15

    2021-12-15

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (14) දින ඉරනමඩු, කිලිනොච්චි සහ මුලතිව් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමි 81 මෝටාර් බෝම්බ 03 ක් සහ මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-12-14

    2021-12-14

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (13) දින වැල්වැටිතුරෙයි යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල