2022-03-18
2022-03-18
උතුර: යුද හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (17) දින වාලච්චේනෙයි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මාක් 2 වර්ගයේ ගිනි අවියක්, මැගසීනයක් සහ 7.62 පතුරම් 12 සොයාගෙන ඇත.
2022-03-18
උතුර: යුද හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (17) දින වාලච්චේනෙයි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මාක් 2 වර්ගයේ ගිනි අවියක්, මැගසීනයක් සහ 7.62 පතුරම් 12 සොයාගෙන ඇත.
2022-03-17
උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (16) දින මාන්කුලම් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගෙන ඇත.
2022-03-16
උතුර: යුද හමුදා භට පිරිස් විසින් අඟහරුවාදා (15) දින නිකවැව ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ආර්පීජී බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2022-03-14
උතුර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (13) දින ඉරනපේලි ප්‍රදේශයයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බයක් සොයාගෙන ඇත.
2022-03-13
උතුර: යුද හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (12) දින කත්තන්කුලම් ප්‍රදේශයයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බයක් සොයාගෙන ඇත.
2022-03-12
උතුර: යුද හමුදා භට පිරිස් විසින් සිකුරාදා (11) දින තේවිපුරම් සහ චලෙයි යන ප්‍රදේශයන් වල තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 04 ක්, පුද්ගලනාශක බෝම්බ 01, මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් සහ ආර් පිජි බෝම්බයක් සොයාගෙන ඇත.
2022-03-09
උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (8) දින වව්නියාව ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2022-03-08
උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (7) දින අන්දාම්කුලම් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ටී-56 ගිනි අවියක් සොයාගෙන ඇත.
2022.03.07
උතුර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (06) දින ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගෙන ඇත.
2022-03-06
උතුර: යුද හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (05) දින අඩම්පන් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමී 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.