Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 2022-01-21

    2022-01-21

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (20) දින නාවත්කුලම්, ඉච්චන්කුලම්, කනගරායන්කුලම් සහ ඉලේමරතහනකුලම් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 02 ක් සහ දේශීයව නිශ්පාදනය කරන ලද ගිනි අවි 02 ක් සොයාගෙන ඇත.

    නැගෙනහිර: භඨ පිරිස් විසින් එදිනම (20) පල්ලියගොඩැල්ල ප්‍රදේශයේ තිබී දේශීයව නිශ්පාදනය කරන ලද ගිනි අවි 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-01-20

    2022-01-20

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (19) දින කච්චායි, එච්චන්කුලම් සහ සපුමල්තැන්න යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු පුද්ගල නාශක බෝම්බ 01 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 01 ක්, පැරා බෝම්බ 01 ක් සහ ආර්පීජී බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-01-19

    2022-01-19

    නැගෙනහිර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (18) දින කරදියානආරු ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ගුවන්නාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-01-18

    2022-01-18

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (17) දින පරසන්කුලම් සහ මාන්කුලම් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමි 60 මෝටාර් බෝම්බ තුනක්, ආර්පිජි බෝම්බ 01ක්, අත් බෝම්බ 03ක්, මිමි 40 ග්‍රෙනේට් තුනක්, පුද්ගලනාශක බෝම්බ (ජොනි වර්ගයේ) 13ක්, මිමි 60 මෝටාර් බෝම්බ 04ක්, අත් බෝම්බ 02ක් සහ පුද්ගලනාශක බෝම්බ (පීIV වර්ගයේ) 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-01-17

    2022-01-17 උතුර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (16) දින කොඩිකාමන් සහ සිලාවතුරේයි යන ප්‍රදේශ වල තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01 ක් සහ දේශියව නිෂ්පාදිත ගිනිඅවි 01 ක් සොයාගෙන ඇත.
    සිංහල
  • 2022-01-16

    2022-01-16

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (15) දින අයියකච්චි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-01-15

    2022-01-15

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සිකුරාදා (14) දින අඩම්පන් සහ අම්පකාමන් යන ප්‍රදේශවල තිබී මිමි 40 ග්‍රෙනේඩ් විදින බෝම්බ 05ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-01-13

    2022-01-13

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (12) දින කොඩිකාමන් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-01-12

    2022-01-12

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (11) දින මන්නාරම ප්‍රදේශයේ තිබී දේශියව නිෂ්පාදිත ගිනිඅවි 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-01-11

    2022-01-11

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා‍ (10) දින මන්නාරම, වව්නියාව සහ මන්දුමුරිප්පු යන ප්‍රදේශවල තිබී ඩයිනමයිට් කූරු 02 ක්, අත් බෝම්බ 01 ක් සහ ක්ලේමෝ බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල