23 - 12 - 2016
23 - 12 - 2016
උතුර : හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (22) දින තායිඩ්ඩි ප්‍රදේශයේ තිබී මිමි 120 මෝටාර් බෝම්බ 05 ක් සොයාගැනීමට සමත්වී ඇත.
නැගෙනහිර : භටපිරිස් විසින් එදිනම (22) නැගෙනහිර පළාතේ සාන්තිවේලි යන ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.
ලද තොරතුරු මත, භටපිරිස් විසින් එදිනම (22) පුනානි යන ප්‍රදේශයේ තිබී මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.