Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

තත්ව වාර්තා

  • 2018-09-13

    2018-09-13

    උතුර : බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් අඟහරුවාදා (11) පරප්පකඩත්තන් වෙට්ටියමුරිප්පු ප්‍රදේශයෙහි තිබී රන්ගන් බූස්ටර් 01 ක් සහ පුද්ගලනාශක බෝම්බ 33 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2018-09-11

    2018-09-11

    උතුර : බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් සඳුදා (10) පරසන්කුලම් සහ පෙරියමඩු යන ප්‍රදේශයන්හි තිබී පුද්ගලනාශක බෝම්බ 16 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2018-09-09

    2018-09-09

    උතුර : යුද්ධ හමුදා භටපිරිස් විසින් මුතියන්කඩ්ඩුකුලම් ප්‍රදේශයේ තිබී අත්බෝම්බ 01 ක් සෙනසුරාදා (8) දින සොයාගෙන ඇත.

    බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (8) පරප්පකඩත්තන්, වෙට්ටියමුරිප්පු, තිරුකෙතීෂ්වරම්, පරසන්කුලම් සහ පෙරියමඩු යන ප්‍රදේශයන්හි තිබී රන්ගන් බූස්ටර් 05 ක්, ජොනී බෝම්බ 92 ක් හා පුද්ගලනාශක බෝම්බ 42 ක් සොයාගැනීමට සමත්වී ඇත.

    සිංහල
  • 07-09-2018

    07-09-2018

    උතුර: හමුදා භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (06) දින ඕලුමඩු ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 03 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 01-09-2018

    01-09-2018

    උතුර: හමුදා භටපිරිස් විසින් සිකුරාදා (31) දින කිලාලි සහ මුල්ලිකුලම් යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 06 ක්, මිමි 81 මෝටාර් බෝම්බ 01 ක්, මිමි 40 ග්‍රේනේඩ් විදින බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 03 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 18-08-2018

    18-08-2018

    උතුර : බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් සිකුරාදා (17) දින පාලම්පිඩ්ඩි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 66 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 17-08-2018

    17-08-2018

    උතුර : බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් බ්‍රහස්පතින්දා (16) දින පරප්කඩත්තාන් සහ පෙරියමඩු යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 56 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 14-08-2018

    14-08-2018

    උතුර : බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් සඳුදා (13) දින පරප්කඩත්තාන්, වෙට්ටියමුරුප්පු සහ පෙරියමඩු යන ප්රීදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 59 ක් සහ මිමි 82 මෝටාර් බෝම්බ 01 සොයාගෙන ඇත.

    සිංහල
  • 08-08-2018

    08-08-2018

    උතුර : බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් අගහරුවාදා (7) දින මන්නාරම ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 71 ක් සහ මිමි 40 බෝම්බ 01 සොයාගෙන ඇත.

    සිංහල
  • 02-08-2018

    02-08-2018

    උතුර: හමුදා භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (1) දින ගල්කුලම ප්‍රදේශයේ තිබී බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල