2023-11-13 20:33:19
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත 1 ශ්‍රී ලංකා සංඥා බලකායට
2023-11-13 20:32:54
පනාගොඩ, යුද්ධ හමුදා ජනපදයේ 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පොදු සේවා බලකායේ සේවයේ නියුතු භටපිරිස්හි සැඟවුණු කුසලතා ඔප්නැංවීමේ අරමුණින්, එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් පී.ඩී.එස්.එන් ගුණරත්න ගේ උපදෙස් මත ඉදිකරන ලද එළිමහන් රංගපීඨය විවෘත කිරීමේ උත්සවය පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 09) දින පැවැත්වීණි.
2023-11-09 20:44:15
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්
2023-11-08 22:08:41
විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අනෝජා පීරිස් මහත්මියගේ සම්බන්ධීකරණයෙන් හා ව්‍යවසායක සංජය විතානගේ මහතාගේ අනුග්‍රාහකත්වය...
2023-10-30 22:15:49
ශ්‍රී ලංකා සංඥා බලකායේ 80 වන සංවත්සරයට සමගාමීව සහ ලෝක ළමා දිනය නිමිත්තෙන් එම බලකා සේවා වනිතා ශාඛාව මගින් ශ්‍රී ලංකා සංඥා බලකා සාමාජිකයන්ගේ පවුල් වල අධ්‍යාපනය ලබන සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා සුභසාධන වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 26) දින පවත්වනු ලැබීය.
2023-10-27 08:28:53
23 පාබල සේනාංක මූලස්ථානයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුධ හමුදා සේවා බලකායේ 440 සංයුත්ත බලඝණයේ නව වියළි සලාක ගබඩා ගොඩනැගිල්ල එම පරිශ්‍රයේ ස්ථාපිත කර පසුගිය අඟහරුවාදා (ඔක්තෝබර් මස 24) දින පැවති උත්සවයකදී භටපිරිස් වෙත පවරාදෙනු ලැබීය.
2023-10-21 22:10:04
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 පාබල සේනාංකයේ රාජකාරි කරනු ලබන නිළධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ සුභසාධන කටයුතු වැඩිදියුණු කිරීමේ අරමුණින් එම සේනාංකයේ ප්‍රතිසංස්කරණය කරන ලද නිවාඩු නිකේතනය සහ බලළත් නිලධාරීන් හා සැරයන් නිවස්න ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය පසුගිය සඳුදා (ඔක්තෝබර් මස 16) දින පැවැත්විණි.
2023-10-20 08:05:38
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ‘රණවිරු නිවාස ව්‍යාපෘතියේ’ 8 වන අදියර මඟින් මීට මාස කිහිපයකට ප්‍රථම ස්නායු ආබාධයක් හේතුවෙන් හදිසියේ අභාවප්‍රාප්ත වූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සැරයන්වරයෙකුගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය.
2023-10-20 07:40:38
74 වන යුද්ධ හමුදා සංවත්සර දින සැමරුමට සමගාමීව විශ්වමඩු ප්‍රදේශයේ පිහිටි 55 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 553 පාබල බලසේනාවේ භටපිරිස් එම බලසේනා මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ බළලත් නිලධාරි හා සැරයන් නිවස්නය පසුගිය සෙනසුරාදා (2023 ඔක්තෝබර් මස 14) දින විවෘත කරනු ලැබීය.
2023-10-16 22:05:57
ගුණාත්මක කෙටි ආහාර සහ ආහාර ද්‍රව්‍ය සාධාරණ මිලගණන් යටතේ අලෙවි කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි වෙතින් පාලනය වන ‘වන්නි ෆුඩ් සිටි’ අලෙවිසැලෙහි ‘වන්නි බේකර්ස්’ නමින් නව අංශයක් ස්ථාපිත කරනු ලැබීය.