Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 2017-03-05

    2017-03-05

    උතුර: හමුදා භටපිරිස් විසින් සෙනසුරාදා (4) දින මාවඩිවෙම්බු ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 17 ක් සහ මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 04-03-2017

    04-03-2017

    උතුර: හමුදා භට පිරිස් විසින් සිකුරාදා (3) දින වව්නියාව ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 13 ක් සහ ටී-56 පතරොම් 26 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 03-03-2017

    03-03-2017

    නැගෙනහිර: හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (02) ත්‍රිකෝණමඩු ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 02-03-2017

    02-03-2017

    උතුර: හමුදා භට පිරිස් විසින් බදාදා (01) දින ඉරණමඩු ප්‍රදේශයේ තිබී මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    නැගෙනහිර: හමුදා භට පිරිස් විසින් එදිනම (01) මාවඩිවෙම්බු යන ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 20 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 27-02-2017

    උතුර: හමුදා භටපිරිස් විසින් ඉරිදා (26) දින ආන්දන්කුලම් ප්‍රදේශයේ තිබී පුපුරානොගිය උපකරණ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 24-02-2017

    24-02-2017

    උතුර: හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (23) දින මුලතිව් ප්‍රදේශයේ තිබී ආර්පිජි බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 22 - 02 - 2017

    22 - 02 - 2017

    උතුර: ලද තොරතුරු මත, හමුදා භට පිරිස් සහ කන්කසන්තුරෙයි පොලීසීය විසින් අගහරුවාදා (21) දින යාපනය - විමන්කාමම් උතුර ප්රිදේශයේ තිබී එම් - 16 පතරොම් 250 ක්, එම්පිඑම්ජි පතරොම් 200 ක්, මිමි 84 විලායක 05 ක්, මිමි 60 විලායක 01 ක්, දුම් බෝම්බ 07 ක් සහ මිමි 60 මෝටාර් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    මේ අතර බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (21) කෝවිල්කුන්චිකුලම් ප්රඅදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 51 ක් සොයාගෙන තිබේ.

    සිංහල
  • 20-02-2017

    20-02-2017

    නැගෙනහිර: හමුදා භට පිරිස් විසින් ඉරිදා (19) ඉරලක්කුලම් යන ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 17 - 02 - 2017

    17-02-2017

    නැගෙනහිර: හමුදා භට පිරිස් විසින් එදිනම (16) කොම්මාතුරෙයි යන ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 16 - 02 - 2017

    16-02-2017

    උතුර: හමුදා භට පිරිස් විසින් බදාදා (15) දින කරිපඩ්ඩමුරිප්පු ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 05 ක් සොයාගෙන ඇත.

    මේ අතර බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (15) පෙරියමඩු ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 18 ක් සොයාගෙන තිබේ.

    නැගෙනහිර: හමුදා භට පිරිස් විසින් එදිනම (15) කදිරවේලි සහ සිංහපුර යන ප්‍රදේශවල තිබී මිමී 40 ග්‍රෙනේඩ් ලෝන්චර් බෝම්බ 05 ක් සහ පුද්ගල නාශක බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    තවද බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (15) කොම්මන්තුරෙයි ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සහ මිමී 40 ග්‍රෙනේඩ් ලෝන්චර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල