24-01-2017
24-01-2017
නැගෙනහිර : හමුදා භට පිරිස් විසින් සදුදා (23) දින ඇල්ලකන්තලේ ප්‍රදේශයේ තිබී මිමී 152 කාලතුවක්කු උණ්ඩ 01 ක් සොයාගැනීමට සමත්වී ඇත.
24-01-2017
නැගෙනහිර : හමුදා භට පිරිස් විසින් සදුදා (23) දින ඇල්ලකන්තලේ ප්‍රදේශයේ තිබී මිමී 152 කාලතුවක්කු උණ්ඩ 01 ක් සොයාගැනීමට සමත්වී ඇත.
22-01-2017
නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් සෙනසුරාදා (21) දින කොම්මන්තුරෙයි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 06 ක් සහ M18 A1 වර්ගයට අයත් ක්ලේමෝ බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
21-01-2017
නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් සිකුරාදා (20) දින කොම්මන්තුරෙයි ප්‍රදේශයේ තිබී P4 MK 1 උණ්ඩ 07 ක් සහ මිමි 80 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
20 - 01 - 2017
බටහිර: හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (19) දින බූස්ස ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක්, මිමී 60 පැරා බෝම්බ 01 ක්, බෝර 12 හිස් පතුරොම් කොපු 17 ක්, ටී-56 හිස් පතුරොම් 69 ක්, ටී-56 පතුරොම් 35 ක්, ආර්පීජී බෝම්බ චාජර 10 ක්, පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 400 ක්, එම්පීඑම්ජී පතුරොම් 02 ක් සහ දුම් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
19 - 01 - 2017
උතුර: හමුදා භට පිරිස් විසින් බදාදා (18) දින පෙරියන්ඩිවිරුච්චාන් සහ පෙරියමඩු යන ප්‍රදේශවල තිබි පුද්ගලනාශක බෝම්බ 29 ක් සොයාගැනීමට සමත්වී ඇත.
නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් එදිනම (18) දින කොම්මන්තුරෙයි ප්ර්දේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 20 ක්, ක්ලේමෝ බෝම්බ 01 ක් සහ මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
18-01-2017
නැගෙනහිර : හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (17) දින කොම්මන්තුරේ ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 09 ක් සහ අත් බෝම්බ 01 ක් සොයාගැනීමට සමත්වී ඇත.
17 - 01 - 2017
උතුර: හමුදා භට පිරිස් විසින් සඳුදා (16) දින පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ තිබී මිමී 81 මෝටාර් බෝම්බ 14 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 06 ක් සහ මිමී 130 කාලතුවක්කු උණ්ඩ 01 ක් සොයාගෙන ඇත.
බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (16) පෙරියමඩු ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 21 ක් සොයාගෙන තිබේ.
16 - 01 - 2017
උතුර: හමුදා භට පිරිස් විසින් ඉරිදා (15) දින කාලික්කාඩු ප්‍රදේශයේ තිබි දේශීය වශයෙන් නිෂ්පාදිත ගිනි අවි 01 ක් සොයාගැනීමට සමත්වී ඇත.
නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් එදිනම (15) දින කොම්මන්තුරෙයි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝමිබ 04 ක්, මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සහ ක්ලේමෝ බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
15 - 01 - 2017
උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (14) දින පෙරියමඩු ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 33 ක් සොයාගැනීමට සමත්වී ඇත.
නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් එදිනම (14) දින කොම්මන්තුරෙයි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝමිබ 08 ක් සහ මිමි 81 මෝටාර් බෝම්බ 03 ක් සොයාගෙන ඇත.
ලද තොරතුරක් මත හමුදා පිරිස් විසින් එදිනම (14) සිංහපුර ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී ආර්පිජි බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
14 - 01 - 2017
උතුර: හමුදා භටපිරිස් විසින් සිකුරාදා (13) දින මුන්ඩිමුරුප්පු සහ විතවහවිල්ලුව යන ප්රීදේශවල තිබී මිමි 130 කාලතුවක්කු උණ්ඩ 01 ක් සහ පුද්ගලනාශක බෝම්බ 03 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (13) දින පෙරියමඩු යන ප්රඅදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 26 ක් සොයාගැනීමට සමත්වී ඇත.