13-01-2017
13 - 01 - 2017
උතුර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් බ්‍රහස්පතින්දා (12) දින කොම්මන්තුරෙයි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 02 ක් සොයාගෙන ඇත.
13 - 01 - 2017
උතුර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් බ්‍රහස්පතින්දා (12) දින කොම්මන්තුරෙයි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 02 ක් සොයාගෙන ඇත.
12 - 01 - 2017
උතුර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් බදාදා (11) දින කොම්මන්තුරෙයි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.
08-01-2017
උතුර : හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (7) දින කිලිනොච්චි ප්‍රදේශයේ අත් බෝම්බ 01 ක් සොයාගැනීමට සමත්වී ඇත.
06 - 01 - 2017
උතුර : හමුදා භට පිරිස් විසින් බ්රවහස්පතින්දා (05) දින මුන්දිමුරුප්පු ප්ර්දේශයේ තිබී ආර්පිජි බෝම්බ 01 ක් සොයාගැනීමට සමත්වී ඇත.
04 - 01 - 2017
නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් බදාදා (03) දින කෝනිතෙරු සහ ආනන්දපුරමි යන ප්ර දේශවල තිබී හදුනානොගත් බෝම්බ කොටස් සහ අත්බෝමිබ 01 ක් සොයාගෙන ඇත.
උතුර : හමුදා භටපිරිස් විසින් සෙනසුරාදා (31) දින තයිඩ්ඩි ප්‍රදේශයේ තිබී මිමී 120 බෝම්බ 63 ක් සහ මිමී 152 බෝම්බ 49 ක් සොයාගෙන ඇත.
නැගෙනහිර : එදිනම (31) බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් නැගෙනහිර පළාතේ කොම්මන්තුරෙයි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.
උතුර : හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (29) දින වලෙයිමඩම් ප්‍රදේශයේ තිබී මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 01 ක් සොයාගැනීමට සමත්වී ඇත.
නැගෙනහිර : හමුදා භට පිරිස් විසින් බදාදා (28) දින සන්තිවේලි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 03 ක් සොයාගැනීමට සමත්වී ඇත.
27-12-2016
උතුර: හමුදා භට පිරිස් විසින් සදුදා (26) දින ඉරනිලුප්පායිකුලම් ප්රiදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 02 ක් සොයාගැනීමට සමත්වී ඇත.
26-12-2016
උතුර: ලද තොරතුරු මත, හමුදා භටපිරිස් විසින් ඉරිදා (25) දින සින්නතම්පනෙයි, පෙරියට්ටිමඩු සහ කුරුවිල් යන ප්‍රදේශයන්හි තිබී පුද්ගලනාශක බෝම්බ 41 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 06 ක්, අත්බෝම්බ 01 ක් සහ මිමී 120 මෝටාර් කැප් 03 ක් සොයාගෙන ඇත.