15-02-2017
15-02-2017
උතුර : බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් අගහරැවාදා (14) කොමිමන්තුරයි යන ප්‍රදේශයේ තිබී P4 MK 1 වර්ගයට අයත් පුද්ගල නාශක බෝම්බ 01 ක් සහ මිමි 81 මෝටාර් බෝමිබ 02 ක් සොයාගෙන ඇත.
15-02-2017
උතුර : බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් අගහරැවාදා (14) කොමිමන්තුරයි යන ප්‍රදේශයේ තිබී P4 MK 1 වර්ගයට අයත් පුද්ගල නාශක බෝම්බ 01 ක් සහ මිමි 81 මෝටාර් බෝමිබ 02 ක් සොයාගෙන ඇත.
14-02-2017
උතුර : බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් සදුදා (13) පෙරියමඩු යන ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 18 ක් සොයාගෙන ඇත.
12-02-2017
උතුර : බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් සෙනසුරාදා (11) මුහමලේ සහ පෙරියමඩු යන ප්‍රදේශවල තිබී ටි-56 උණ්ඩ 1000 ක්, පුද්ගල නාශක බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් එදිනම (11) කට්ටපරිච්චාන් ප්‍රදේශයේ තිබී කිලෝ ග්රෑම් 20 ක් බරැති ටිඑන්ටි පුපුරණ ද්‍රව්‍ය අඩංගු කෑන් 01 ක් සොයාගෙන තිබේ.
11-02-2017
නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් සිකුරාදා (10) කොම්මන්තුරෙයි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 07 ක් සොයාගෙන තිබේ.
10-02-2017
උතුර : හමුදා භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (09) දින පෙරියමඩු යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 21 ක් සොයාගෙන ඇත.
උතුර : බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් බදාදා (8) පෙරියමඩු ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 21 ක් සොයාගෙන ඇත.
නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් එදිනම (8) කොම්මන්තුරෙයි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 05 ක් සොයාගෙන තිබේ.
නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් අඟහරුවාදා (07) කොම්මන්තුරෙයි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
07-02-2017
උතුර : බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් සදුදා (06) දින පෙරියමඩු ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 64 ක් සොයාගෙන ඇත.
නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් එදිනම (06) වැලිකන්ද ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් අඟහරුවාදා (31) දින වාකනේරි ප්‍රදේශයේ තිබී මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
31-01-2017
උතුර : හමුදා භට පිරිස් විසින් සදුදා (30) කෝවිල්කුන්චුකුලම් සහ සින්නසලම්බන් යන ප්‍රදේශවල තිබී අත් බෝම්බ 25 ක්, මිමී 60 මෝටාර්‍බෝම්බ 02 ක්, 7.62 x 39 බෝල්ටි උණ්ඩ 319 ක් සහ මිමි 122 කාලතුවක්කු උණ්ඩ 01 ක් සොයාගෙන ඇත.
නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් සදුදා (30) දින කොම්මන්තුරෙයි ප්‍රදේශයේ තිබී P4 MK 1 වර්ගයට අයත් පුද්ගලනාශක බෝම්බ 14 ක් සොයාගෙන ඇත.