Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16 - 02 - 2017

16-02-2017

උතුර: හමුදා භට පිරිස් විසින් බදාදා (15) දින කරිපඩ්ඩමුරිප්පු ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 05 ක් සොයාගෙන ඇත.

මේ අතර බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (15) පෙරියමඩු ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 18 ක් සොයාගෙන තිබේ.

නැගෙනහිර: හමුදා භට පිරිස් විසින් එදිනම (15) කදිරවේලි සහ සිංහපුර යන ප්‍රදේශවල තිබී මිමී 40 ග්‍රෙනේඩ් ලෝන්චර් බෝම්බ 05 ක් සහ පුද්ගල නාශක බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

තවද බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (15) කොම්මන්තුරෙයි ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සහ මිමී 40 ග්‍රෙනේඩ් ලෝන්චර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

spy offers | Men's Footwear
සිංහල