2023-09-03
උතුර: හමුදා භටපිරිස් සහ Hallo Trust බිම්වෙඩි ඉවත් කිරීමේ සංවිධානය විසින් සෙනසුරාදා (2) දින වන්නේරිකුලම් බිම්වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු රන්ගන් 99 වර්ගයේ බෝම්බ 1ක් සහ තමිලන් වර්ගයේ අත්බෝම්බ 1ක් සොයාගෙන ඇත.
සිංහල