Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2023-09-08

2023-09-08

උතුර:

හමුදා භඨ පිරිස් විසින් බ්‍රහස්පතින්දා (7) දින යාපනය ප්‍රදේශයේදී හේරෝයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30 ක් (දළ වටිනාකම රු: 180,000/=) සමග සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පනෙයි විශේෂ බලකා කඳවුර වෙත භාරදී ඇත.

නැගෙනහිර:

හමුදා භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (7) දින වෙප්පවඩ්ඩුවාන් බිම්වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ජොනි 99 පුද්ගල නාශක බෝම්බ 6 ක් සොයාගෙන ඇත.
සිංහල