2023-06-12
2023-06-12
බටහිර: හමුදා භඨ පිරිස් විසින් පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව විශේෂ අපරාධ මැඩලීමේ ක්‍රියාන්විතයක් ඉරිදා (11) දින බොරැල්ල ප්‍රදේශයේදී සිදුකළ අතර ඒහිදී හේරෝයින් ග්‍රෑම් 5.5ක් (දළ වටිනාකම රු: 33,000.00), අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3.6ක් (දළ වටිනාකම රු: 21,600.00) සහ ගංජා ග්‍රෑම් 60ක් (දළ වටිනාකම රු: 27,000.00) සමග සිවිල් පුද්ගලයින් 35 ක් අත්අඩංගුවට ගෙන බොරැල්ල පොලීසිය වෙත භාරදී ඇත.