Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2023-10-19

2023-10-19

උතුර: හමුදා භටපිරිස් සහ මැග් සංවිධාන බිම්වෙඩි ඉවත් කිරීමේ සංවිධානය විසින් බදාදා (18) දින තල්ලඩි බ්ම් වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පී 4 මාක් 1 බෝම්බ 4 ක් සහ 40 මිමි මෝටාර් බෝම්බ 1 ක් සොයාගෙන ඇත.

සිංහල