2023-10-11
උතුර: හමුදා භටපිරිස්, හලෝ ට්‍රස්ට් සහ MAG බිම්වෙඩි ඉවත් කිරීමේ සංවිධාන විසින් අඟහරුවාදා (10) දින වන්නේරිකුලම් සහ තල්ලඩි බිම්වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයන්හි තිබී භාවිතයට නුසුදුසු රන්ගන් 99 බෝම්බ 4ක්, පී4 මාක් 1 බෝම්බ 4ක්, ඩෙටනේටින් කෝඩ් මීටර් 5ක් සහ සේෆ්ටි ෆියුස් මිමි 1.5 ක් සොයාගෙන ඇත.
සිංහල