Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2021-05-09

2021-05-09

නැගෙනහිර: යුද හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (08) දින තම්පනේ ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මි.මී 81 මෝටාර් බෝම්බයක් සොයාගෙන ඇත.

මීට සමගාමීව, යුද හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (08) දින ශිවනගර් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බයක් සොයාගෙන ඇත.

සිංහල