Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2021-05-31

2021-05-31

උතුර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (31) දින පලෙයි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු බෝම්බයක් සොයාගෙන ඇත.

නැගෙනහිර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (31) දින අලම්පිල් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මී.මි 60 මෝටාර් බෝම්බ හතරක් සහ මි.මි 7.62x39 පතුරොම් සොයාගෙන ඇත.

සිංහල