2021-06-18 උතුර: යුද හමුදා භට පිරිස් විසින් සිකුරාදා (17) දින පුදුකුඩිඉරිප්පු සහ මාන්කුලම් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමි 60 මෝටාර් බෝම්බ 04 ක් සොයාගෙන ඇත. භාෂාව සිංහල