2021-07-03 උතුර: යුද හමුදා භට පිරිස් විසින් සිකුරාදා (02) දින මුල්ලිකුලම් සහ උමයාලපුරම් ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු පුද්ගල නාශක බෝම්බ 03 ක් සහ කාලතුවක්කු සදහා භාවිතා කරන පතුරම් කොපු 02 ක් සොයාගෙන ඇත. භාෂාව සිංහල