Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2021-10-03

2021-10-03

උතුර: යුද හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (2) දින මුලතිව් සහ කොල්ලරච්චි යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමි 122 කාලතුවක්කු උණ්ඩ 01 ක් සහ දේශීයව නිෂ්පාදිත අවි 01 ක් සොයාගෙන ඇත.

නැගෙනහිර: මේ අතර යුද හමුදා භට පිරිස් විසින් එදිනම (2) දින නැගෙනහිර පලාතේ තිබී මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

සිංහල