2021-10-01 උතුර: යුද හමුදා භට පිරිස් විසින් බ්රහස්පතින්දා (30) දින තුඩුම්බුසෙට්ටි, තඩ්ඩුවාන්කොඩ්ඩි සහ ශිවනගර් යන ප්රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමි 81 මෝටාර් බෝම්බ 45 ක්, අත් බෝම්බ 05 ක් සහ මිමි 60 මෝටාර් බෝම්බ 76 ක් සොයාගෙන ඇත. භාෂාව සිංහල