Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2021-12-27

2021-12-27

උතුර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (26) දින මුරුතන්කේනි, කුමාරස්වාමිපුරම් සහ විලදිකුලම් ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමි 40 මෝටාර් බෝම්බ 01 ක්, ටී 56 ගිනි අවි 01ක්, මිමි 60 මෝටාර් බෝම්බ 01 සහ අත්බෝම්බ 01ක් සොයාගෙන ඇත.

නැගෙනහිර: මේ අතර යුද හමුදා භට පිරිස් විසින් නැගෙනහිර පලාතේ ඉරිදා (26) දින තොප්පිගල ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමි 60 මොටාර් බෝම්බ 01ක්, අත් බෝම්බ 01ක් සහ කාලතුවක්කු බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

සිංහල