Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2022-01-20

2022-01-20

උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (19) දින කච්චායි, එච්චන්කුලම් සහ සපුමල්තැන්න යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු පුද්ගල නාශක බෝම්බ 01 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 01 ක්, පැරා බෝම්බ 01 ක් සහ ආර්පීජී බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

සිංහල