Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2024-03-16

2024-03-16

උතුර: හමුදා බුද්ධි අංශ භටපිරිස් වෙත ලද තොරතුරකට අනුව වෙත්තිලකර්නි ප්‍රදේශයේ බෝක්කුවක් තුල සඟවා තිබු කේරල ගංජා කිග්‍රෑ 2.560 ක් (දළ වටිනාකම රු: 1,152,000/=) සොයාගෙන මරදන්කර්නි පොලීසිය වෙත භාරදී ඇත.

උතුර: හමුදා භටපිරිස් විසින් සිකුරාදා (15) දින තෙවිපුරම් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු 60මිමි මෝටාර් බෝම්බ 1ක්, ආර්පීජී බෝම්බ 2ක් සහ හදුනා නොගත් බෝම්බ 3ක් සොයාගෙන ඇත.

සිංහල