2022-09-15 උතුර: හමුදා භඨ පිරිස් විසින් බදාදා (14) දින පාලම්පිඩ්ඩි සහ වන්නේරිකුලම් යන ප්රදේශයන් වල තිබී භාවිතයට නුසුදුසු මිමි 81 වර්ගයේ බෝම්බ 01ක්, පුද්ගලනාශක බෝම්බය 03 ක් සහ මිමි 40 වර්ගයේ බෝම්බ 01ක් සොයාගෙන ඇත. භාෂාව සිංහල