2023-04-17
2023-04-17
උතුර: හමුදා භඨ පිරිස් විසින් ඉරිදා (16) දින කුනුක්කේනි (මුලතිව්) ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ආර්පීජී බෝම්බ 1ක් සොයාගෙන ඇත.
නැගෙනහිර: හමුදා භඨ පිරිස් විසින් ඉරිදා (16) දින වාලච්චේනි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01ක් සොයාගෙන ඇත.