Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2024-09-27

2024-09-27

උතුර:

හමුදා භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (27) දින කුමාරස්වාමිපුරම් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ටී 56 පතුරොම් (7.62 x 39 මිමි) 845 ක් සොයාගෙන ඇත.

උතුර:

හමුදා භටපිරිස් සහ මැග් බිම්වෙඩි ඉවත් කිරීමේ කණ්ඩායම විසින් බ්‍රහස්පතින්දා (27) දින තල්ලඩි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු එම් 15 යුද ටැංකි නාෂක බෝම්බයක් සොයාගෙන ඇත.

සිංහල