2024-03-09 17:17:13
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් විශේෂ සැමරුම් වැඩසටහනක් ඉංජිනේරු සේවා බලකා නිලධාරී නිවස්නයේදී 2024 මාර්තු මස 08 දින පැවැත්වූ අතර මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
2024-03-05 16:20:35
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික මහසභා රැස්වීම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවන්හි සභාපතිනියන්, විධායක මණ්ඩල සාමාජිකාවන් සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී පසුගිය සිකුරාදා (මාර්තු මස 01) දින පැවැත්විණි.
2024-03-05 16:20:08
විශේෂ බලකායේ බලකාධිපති
2024-03-04 13:30:05
විශේෂ බලකා සේවා වනිතා
2024-03-01 15:13:50
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ
2024-02-29 12:41:26
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් පසුගිය අඟහරුවාදා (පෙබරවාරි මස 27) දින යුද්ධ හමුදා මූලස්ථානයේ රාජකාරි කරනු ලබන යුද්ධ හමුදා සහ සිවිල් සේවක මහතුන් සඳහා වියළි ආහාර සලාක ඇසුරුම් 100 ක් පරිත්‍යාග කරන ලදී.
2024-02-29 12:40:16
ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව මඟින් පසුගිය සෙනසුරාදා (පෙබරවාරි මස 24) දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරියේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පවුල්වල පාසල් අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් 170 දෙනෙකු වෙත පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
2024-02-27 18:36:29
ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ගංගා හේරත් මහත්මියගේ මඟපෙන්වීම යටතේ මව්බිම වෙනුවෙන් දිවිපිදූ එම බලකායේ සැරයන් එච්.ඩී.එස්. කුමාරසිංහ ගේ දියණිය වන සඳරේකා කුමාරසිංහ වෙත ශිෂ්‍යත්වයක් ප්රදානය කරනු ලැබීය.
2024-02-26 15:47:14
විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් 2024 පෙබරවාරි මස 24 දින අනුරාධපුර, සාලියපුර ‘Mithra and Happy children’s’ ළමා නිවාසයේ නේවාසික ළමුන් වෙනුවෙන් රසකැවිලි, ඖෂධ, කිරිපිටි සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පැවැත්වූ අතර එම වැඩසටහන සමාප්තියේ ඔවුන් වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමූහ.
2024-02-26 15:46:26
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පෙබරවාරි මස 23 දින පොල්හේන්ගොඩ ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ‘යුද්ධ හමුදා සාමාජිකයන්ගේ භාර්යාවන්ගේ කාර්යභාරය’ තේමාව ඔස්සේ දේශනයක් පැවැත්වීය.