2024-04-19 11:06:17
සිංහල හා දමිළ අලුත් අවුරුදු දිනයට සමඟාමීව යුද්ධ හමුදා සාමාජිකයින් මුහුණ දෙන ආර්ථික අපහසුතා අවම කිරිම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවෙන් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේවයේ නියතු තෝරාගත් සිවිල්සේවක මහතුන් සඳහා 2024 අප්‍රේල් මස 09 දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී වියළි සලාක පාර්සල් බෙදා දෙන ලදී.
2024-04-19 11:04:05
සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාව මගින් සංවිධානය කරන ලද අවුරුදු උත්සවය 2024 අප්‍රේල් මස 09 දින එම රෙජිමේන්තු ක්‍රීඩා පිටියේ දී පැවැත් වූ අතර, ඒ සඳහා එම රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.
2024-04-09 17:00:19
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් පසුගිය බ්‍රහස්පතින්දා (අප්‍රේල් මස
2024-04-09 12:55:47
ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව මගින් සිංහල දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් 2024 අප්‍රේල් මස 06 දින එම රෙජිමේන්තුවේ සේවයේ නියතු සිවිල් සේවක මහතුන් වෙනුවෙන් ත්‍යාග සහිත ඇසුරුම් බෙදා දෙන ලදී.
2024-04-03 14:12:38
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු
2024-04-03 13:23:59
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ
2024-04-03 13:20:59
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ අධීක්ෂණය යටතේ, යුද්ධ හමුදා සේවා බලකයේ භටපිරිස් විසින් 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිශන් නොලත් නිලධාරියෙකුගේ විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු සඳහා ඉදිකරන ලද නාන කාමරය පසුගිය සෙනසුරාදා (මාර්තු මස 02) දින එම පවුල වෙත භාර දෙනු ලැබීය.
2024-04-03 13:04:26
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී
2024-04-03 10:12:38
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාව වෙතින් 2024 මාර්තු මස 23 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී වැඩසටහනක් පවත්වන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වෛද්‍ය නිල්මිණි ප්‍රනාන්දු මහත්මියගේ මඟපෙන්වීම මත මෙම සැමරුම් උත්සවයේදී කාන්තාවන් වෙනුවෙන් පියයුරු පිළිකාව පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් පැවැත්විණි. රෝගය පිළිබඳ කල්තියා හඳුනාගැනීම සහ රෝගය වැළඳීම වළක්වාගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් මෙම දේශනය සංවිධානය කරනු ලැබීය.
2024-04-01 13:46:23
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්