2024-06-07 16:53:21
75 වන යුද්ධ හමුදා දින සැමරුම් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා
2024-06-05 17:48:50
7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය විසින් පහන්තිර නිෂ්පාදනය වැනි කුඩා පරිමාණයේ ස්වයං රැකියා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් අනුරාධපුරයේ ස්ථාපිත 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ දී 2024 ජූනි මස 01 දින ඉෂිනි නවරත්න මහත්මිය විසින් පවත්වන ලදී. එම අවස්ථාවේදී නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය පිරිනැමීමද සිදුවිය.
2024-06-05 17:46:59
මෙරට භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය සුරක්ෂිත කිරීම සඳහා රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට ආශීර්වාද එක් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ සේවා වනිතා ශාඛාව මගින් 2024 ජුනි මස 01 සහ 02 යන දිනයන්හිදී ආගමික වැඩසටහන් මාලාවක් පවත්වන ලදී.
2024-06-04 17:57:04
ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස උදිතා පෙරේරා මහත්මිය එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී 2024 මැයි මස 30 දින පැවති උත්සවයකදී රාජකාරි භාරගත්තාය.
2024-06-04 17:54:43
ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සුරංගි අමරපාල මහත්මිය 2024 මැයි මස 20 දින සිය ධූරයේ රාජකාරී කටයුතු භාරදෙනු ලැබීය. ධූර කාලය තුළ එතුමියගේ කැපවීම ඇගයීමට ලක්කරමින් ඉංජිනේරු සේවා බලකා නිලධාරි නිවස්නයේදී 2024 මැයි මස 30 දින හමුදා සම්ප්රදායානාකූල උත්සවයක් පැවැත්විණි.
2024-06-02 19:06:56
1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ 75 වන සංවත්සර
2024-06-02 19:05:48
වෙසක් උත්සවයට සමගාමීව යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා
2024-05-31 12:19:42
කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නිමාලි
2024-05-30 13:29:23
වෙසක් උත්සවයට සමගාමීව
2024-05-30 13:29:05
වෙසක් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී චන්දි රාජපක්ෂ මහත්මියගේ උපදෙස් මත පනාගොඩ බෝධිරාජාරාමයේදී 2024 මැයි මස 23 දින අයිස්ක්‍රීම් දන්සැලක් පවත්වන ලදී.