2024-07-27 18:14:22
එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ස්වේන්ද්‍රිනී රොද්‍රගෝ මහත්මියගේ මගපෙන්වීම යටතේ 2024 ජූලි මස 25 දින 4 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා මූලස්ථානයේදී සංවිධානය කරන ලදී.
2024-07-27 09:39:53
විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි තුෂාරා යටිවාවල අලුවිහාරේ මහත්මිය 2024 ජූලි මස 20 දින එම සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් සමඟින් කඹුරුපිටියේ අභිමංසල-II' හි සංචාරයක නිරත විය.
2024-07-26 09:24:04
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාව විසින් 2024 ජූලි මස 21 දින කඩවත්මඩුව ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ දී පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
2024-07-23 15:43:06
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාව වෙතින් මූලික යුධෝපකරණ ගබඩාව සමඟ එක්ව 2024 ජූලි මස 17 දින රාගම ප්‍රදේශයේ පිහිටි ‘ACCC’ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේදී පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-07-23 05:51:19
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාව වෙතින් 2024 ජූලි මස 19 දින පාසල් උපකරණ සහ පොත් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-07-20 22:22:52
කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නිමාලි රණතුංග මහත්මියගේ මඟපෙන්වීම යටතේ 2024 ජූලි මස 14 දින කඩුවෙල විල්බට් පෙරේරා වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 26 දෙනෙකු වෙනුවෙන් මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
2024-07-20 17:49:32
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස ලිලන්ති දොලගේ මහත්මිය 2024 ජූලි මස 18 දින එම රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවති කෙටි උත්සවයකින් අනතුරුව ධූරයේ රාජකාරි කටයුතු භාර ගන්නා ලදී.
2024-07-16 14:02:12
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 40 වන සංවත්සරය නිමිත්තෙන් 2024 ජූලි මස 12 දින ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ බලඇණි වල රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.
2024-07-16 13:53:26
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 40 වන සංවත්සරය සැමරුම වෙනුවෙන් 1 බලකායේ භටපිරිස් විසින් 2024 ජූලි මස 12 දින එම බලකා පරිශ්‍රයේදී රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ සංකල්පයක් මත 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් පී.ජි.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී අධීක්ෂණය යටතේ සිදු කරනු ලැබීය.
2024-07-15 15:31:49
දිනය නිමිත්තෙන් 2024 ජූලි මස 12 දින ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත බලසේනා සහ බලඇණි පරිශ්‍රයන් තුළ විවිධ ශාක විශේෂවල පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.