2024-09-09 20:51:21
උපකරණ මාස්ටර් ජෙනරල් සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ මගපෙන්වීම යටතේ එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී වජිරා පෙරේරා මහත්මියගේ අධීක්ෂණය යටතේ මෙම නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර 2024 සැප්තැම්බර් මස 07 දින පැවැත්විණි.
2024-09-09 20:44:06
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් සේවා වනිතා ශාඛාවේ සභාපතිනී වරුණි කුලතුංග මහත්මියගේ මඟපෙන්වීම යටතේ දරුණු රෝගාබාධයකට ලක්ව දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන එම බලකායේ සෙබලෙකුගේ පවුලේ සාමාජිකයන් වෙත අත්‍යාවශ්‍ය භාණ්ඩ අඩංගු වියළි සලාක පාර්සලයක් සහ රුපියල් 50,000.00 මදලක් 2024 සැප්තැම්බර් මස 04 දින පරිත්‍යාග කරන ලදී.
2024-09-06 11:08:51
ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් ලෝක ළමා දිනය සැමරීම වෙනුවෙන් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී "ජූනියර් හයිලෑන්ඩර්ස් ළමා දිනය" නමින් වැඩසටහනක් 2024 සැප්තැම්බර් මස 01 දින සංවිධානය කරන ලදී.
2024-09-05 14:25:57
75වැනි යුද්ධ හමුදා දිනයට සමඟාමීව ලේ පරිත්‍යාග වැඩසටහනක් 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩිසී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි ගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණ.
2024-09-04 16:11:14
2024-09-04 16:08:19
කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නිමාලි රණතුංග මහත්මියගේ මඟපෙන්වීම යටතේ කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහ සිවිල් සේවකයින්ගේ ගර්භණී භාර්යාවන් 18 දෙනෙකු වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්රදානය කිරීම 2024 අගෝස්තු මස 10 දින කෙරුණි.
2024-08-31 18:14:48
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් කඹුරුපිටිය අභිමංසල II හි නේවාසික රණවිරුවන්ගේ සුවදුක් විමසීම අරමුණු කරගනිමින් එහි 2024 අගෝස්තු මස 28 දින සංචාරයක නිරත විය.
2024-08-29 17:56:26
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනී ලෙස දුලාෂි මීපාගල මහත්මිය එම රෙජිමේන්තු මූලස්ථානයේ දී 2024 අගෝස්තු මස 26 දින පැවති කෙටි උත්සවයකින් අනතුරුව සිය ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
2024-08-27 07:17:31
ඉංජිනේරු සේවා බළකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ලෙස අනුපමා රත්නායක මහත්මිය ආගමික වතාවත් මධ්‍යයේ එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024...
2024-08-25 14:32:09
උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම යටතේ එම රෙජිමේන්තුවේ රණවිරුවන් සඳහා නිවාස ව්‍යාපෘතියක් 2024 ජූලි මස 07 දින ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වජිරා පෙරේරා මහත්මිය විසින් අධීක්ෂණය කරනු ලබයි