2024-08-21 17:50:07
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නෙලූකා නානායක්කාර මහත්මියගේ අධීක්ෂණය යටතේ, එහි වාර්ෂික මහා සභා රැස්වීම 2024 අගෝස්තු මස 18 දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි
2024-08-21 17:47:49
සන්නද්ධ බුද්ධි බළකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රසාදිනී රණසිංහ මහත්මියගේ මඟපෙන්වීම යටතේ 2024 අගෝස්තු මස 18 දින මහනුවරදී පැවති රන්දෝලි පෙරහර නැරඹූ සෙබළුන්ගේ පවුල්වල සාමාජිකයින් සහ බැතිමතුන් වෙත ප්‍රණීත ආහාර පාන බෙදා දෙන ලදී.
2024-08-14 12:52:33
උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම යටතේ ශ්‍රි ලංකා පාබල හමුදා සේවා වනිතා ශඛාවේ සභාපතිනි වජිරා පෙරේරා මහත්මියගේ අධීක්ෂණය යටතේ පරිත්‍යාග වැඩසටහනක් 2024 අගෝස්තු මස 10 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථාන දේශන ශාලාවේදී පැවැත්විණි.
2024-08-14 12:51:32
යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බළකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රසාදිනී රණසිංහ මහත්මියගේ මඟපෙන්වීම යටතේ මහනුවර රෝහලේ පිළිකා සහ රසායනික චිකිත්සක රෝගීන් 350 දෙනෙකු සඳහා කිරි පැකට් බෙදාදීමේ වැඩසටහනක් 2024 අගෝස්තු 08 දින පවත්වන ලදී.
2024-08-13 14:14:58
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සමංගිකා ප්‍රනාන්දු මහත්මියගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් රාගම රණවිරු සෙවණේ 2024 අගෝස්තු මස 06 දින සංචාරයක නිරත වූහ.
2024-08-13 14:13:50
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ පස්වැනි වාර්ෂික මහා සභා රැස්වීම 2024 අගෝස්තු මස 10 දින කරන්දෙණිය එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සභාපතිනි එම සේවාවනිතා ශාඛාවේ වරුණි කුලතුංග මහත්මිය සහභාගි විය.
2024-08-11 13:55:54
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි චන්දි රාජපක්ෂ මහත්මියගේ මගපෙන්වීම මත 5 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ අණදෙන නිලධාරි මේජර් ඊ.ආර්.එස්.ද සිල්වා එල්එස්සී ගේ අධීක්ෂණය යටතේ එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවක් වන ඉනෝෂි ප්‍රනාන්දු මහත්මිය සමඟින්, පරිත්‍යාග වැඩසටහනක් 2024 අගෝස්තු මස 3 දින තිසාවැව සේවා බලකා පුහුණු පාසලේදී පැවැත්විය.
2024-08-08 14:22:05
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි මනීෂා කොතලාවල මහත්මියගේ මඟපෙන්වීම යටතේ 2024 ජූලි මස 16 දින එම සේවා වනිතා ශාඛාවේ සහ 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සමඟින් එක්ව රාගම රණවිරු සෙවණේදී පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී. රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ මානසික සුව තාවය වැඩිදියුණු කිරීම මෙම වැඩසටහනනේ මූලික අරමුණ විය.
2024-08-08 14:20:53
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි මනීෂා කොතලාවල මහත්මියගේ මඟපෙන්වීම යටතේ 2024 ජූලි මස 13 දින එම සේවා වනිතා ශඛාව සහ 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සමඟින් එක්ව රත්මලාන අන්ධ විද්‍යාලයේදී පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී
2024-08-07 13:45:15
සන්නද්ධ බුද්ධි බළකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රසාදිනී රණසිංහ මහත්මියගේ මඟපෙන්වීම යටතේ 2024 ජූලි මස 28 දින 11 පාබල සේනාංකයේදී පැවැත්විණි.