28th March 2018 12:49:35 පැය
66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන ගේ මූලිකත්වයෙන් එම සේනාංකය යටතේ ස්ථාපිත 661 බලසේනා මූලස්ථානයේ සහ 5 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සම්බන්ධිකරණයෙන් පුනරීන් ප්‍රදේශයේ අඩුආදායම්ලාභි පවුල් වෙත පොල්වගාව සඳහා අවශ්‍ය පොහොර තොගයක් බදාදා (14) දින බෙදාදෙන ලදි.
12th March 2018 13:05:46 පැය
යුද්ධ හමුදා මූලස්ථානයේ උපදෙස් මත මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්ගේ පූර්ණ අධික්ෂණය යටතේ මධ්‍යම ආරක්ෂක සේනාංකයට අයත් භට පිරිස් සෙනසුරාදා (24) දින පොලිස් සාමාජිකයින්, ග්‍රාමසේවා නිලධාරීන්, සෞඛ්‍ය....
12th March 2018 13:00:28 පැය
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනාවේ සම්බන්ධීකරණයෙන් ගල්කන්ද ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභි පවුල්වල තෝරාගත් සිසුන් 42 ක් සහ ගැබිණි කාන්තාවන් 9 දෙනෙකු ඇතුළු අඩු ආදායම්ලාභි පවුල් 50 .........
12th March 2018 12:55:42 පැය
621 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් කල්ප සංජිව ගේ සහ එම බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි මේජර් එච්.ඒ.ඩි.ජි. ද සිල්වා ගේ සම්බන්ධිකරණයෙන්හිල්ටන් හොටෙල් සමුහ ව්‍යාපාරයේ කොළඹ ශාඛාවේ අනුග්‍රාහකත්වය ඇතිව මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය ප්‍රදේශයේ ............
20th February 2018 12:50:17 පැය
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයේ භට පිරිස් විසින් කොළඹ ඒ.ඒ. සමරසිංහ දෘෂ්ඨි විශේෂඥ සමාගම හා සම්බන්ධිකරණයෙන් දියත් කරන ලද ජංගම අක්ෂි සායනයක් මුලතිව් පුදුකුඩිඉරිප්පු මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේදි ඉරිදා (4) දින පැවැත්වූ අතර එහිදි ඇස් පරික්ෂාවෙන් පසු......
20th February 2018 12:41:19 පැය
නිදහස් දින සැමරුම් නිමිත්තෙන් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකය, 65 වන සේනාංකය සහ 66 වන සේනාංකය එම බළප්‍රදේශයන්හි භට පිරිස් සහභාගිත්වයෙන් සෙනසුරාදා (03) දින විවිධ ප්‍රජා සත්කාරක ශ්‍රමදාන වැඩසටහන් කිහිපයක නිරත විය.
20th February 2018 12:10:55 පැය
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකය විසින් ජාතික නිදහස් දිනයට සමඟාමිව ඉරිදා (4) දින යාපනය ප්‍රදේශයේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් රැසක් ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව, 51 වන සේනාංකයට අයත් යුද්ධ හමුදා සාමාජිකයින් සියයකට අධික පිරිසක් විසින් පොදු.....
13th February 2018 15:15:04 පැය
මධ්‍යම ආරක්ෂක සේනාංක (SFHQ-C) භට පිරිස් විසින් වාර්ෂිකව පවත්වනු ලබන සර්වරාත්‍රික පිරිත් පිංකම සහ දානමය පුණ්‍යකර්මය 2017 දෙසැම්බර් මස 30 – 31 දෙදින පුරා ශ්‍රී පාදාස්ථාන භූමියේදී පවත්වන ලදි. නල්ලතන්නිය ප්‍රදේශයේ සේවය කරනු ලබන 112 බළසේනාවට අයත් 125 අධික සෙබළුන් පිරිසක් මෙම අවස්ථාවේදී කිලෝ ග්‍රෑම් 1500 කට අධික බරකින් යුත් භාණ්ඩ ශ්‍රී පාද කඳු ශිඛරයට රැගෙන යාමට ආධාර ලබා දුන්හ.
13th February 2018 15:10:53 පැය
යාපනය මුත්තුතම්බි මහා විද්‍යාලය, යාපනය කොන්ඩාවිල් පරමජෝති විද්‍යාලය සහ යාපනය කොකුවිල් ස්ටේෂන් සි.සි.එම්.ටි. විද්‍යාලය යන පාසල් වල අධ්‍යාපනය ලබන සිසුන් 724 දෙනෙකු සඳහා රු.1000/= ක වටිනාකමින් යුතු පාසල් නිල ඇඳුම් කට්ටලය බැගින් නොමිලේ බෙදාදීම ‘ගුණ ජය සතුට’ පදනමේ සභාපති කුෂිල් ගුණසේකර මහතාගේ අනුග්‍රාහකත්වය යටතේ යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් බ්‍රහස්පතින්දා (4) දින සිදුකෙරිණි.
13th February 2018 15:06:04 පැය
ගැටුම් පැවති කාලසීමාවේදී ආරක්ෂක කටයුතු සඳහා යුද්ධ හමුදාව විසින් භාවිතා කරනු ලැබූ මුලතිව් කෙප්පපිලව් ප්‍රදේශයේ ඉඩම් අක්කර 133.4 ක ප්‍රමාණයක් මෑතකදී නීත්‍යානුකූල අයිතිකරුවන් සොයා නිදහස් කරන ලද අතර මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් පරිදි පසුගියදා (26) එම ප්‍රදේශවාසින් වෙත පානීය ජලය ලබා දිමේ තවත් ප්රජාසත්කාරක ව්‍යාපෘතියක්ද දියත් කරන ලදි.