15th June 2020 21:43:03 පැය
රුධිර හිඟයක් පවතින බව අනුරාධපුරයේ ශික්ෂණ රෝහල සහ මන්නාරම මහ රෝහල විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන්, 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් බණ්ඩාර...
13th June 2020 16:37:04 පැය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් දියත් කරනු ලබන ‘නිවාස ඉදිකිරීම්’ ව්‍යාපෘතියට තවත් ජවයක් ලබා දෙමින්, යාපනයේ ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය විසින් ඉකුත් සිකුරාදා (12) දින පැවති කෙටි...
13th June 2020 15:15:30 පැය
දිවයින පුරා පැතිරී ඇති ඩෙංගු වැළැක්වීමේ වැඩසටහනට සමගාමීව, 19 වන ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ භට පිරිස් විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (11) දින වෙල්ලන්කුලම් වෛද්‍ය මධ්‍යස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනක් වෙල්ලන්කුලම් වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව සිදු කළහ.
09th June 2020 15:32:07 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟපෙන්වීම යටතේ මාතලේ, නාවුල පිහිටි විශේෂ බලකා රෙජිමේන්තු මුලස්ථානයේ භටපිරිස්, දිවයින පුරා සීඝ්රයෙන් පැතිරගිය කොවිඩ්-19 වෛරසයත් සමඟ ඇතිවූ රුධිර හිඟතාවය සපුරාලීමට මාතලේ දිස්ත්‍රික් රෝහල සමඟ එක්ව රුධිර දන්දීමේ වැඩසටහනක් පසුගියදා පවත්වනු ලැබුහ.
09th June 2020 15:28:09 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදා බෞද්ධ බලමණ්ඩලය සහ බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය එක්ව ‘පොසොන්’ උත්සවයට සමගාමීව බදාදා (03) දින ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් සහ විහාරස්ථාන වෙත වියළි සලාක පාර්සල් 500 ක් බෙදාදෙන ලදී.
09th June 2020 15:15:50 පැය
54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.ඒ.අයි.ජේ. බණ්ඩාර ඉකුත් බදාදා (03) දින මන්නාරම ශ්‍රී විජය තිලකරාම බෞද්ධ විහාරස්ථානයේ සිදුකළ සංචාරයක් අතරතුරදී ආර්ථික අපහසුතා ඇති පවුල් රැසක් වෙත වියළි ආහාර සලාක පාර්සල් තොගයක් බෙදාදීමේ කටයුත්තක් සඳහා සහභාගී විය.
27th April 2020 14:17:42 පැය
වටවල තේ සිලෝන් පෞද්ගලික ආයතනයේ අනුග්‍රහය ඇතිව වියළි ආහාර සළාක මලු තොගයක් මුලතිව් දිස්ත්‍රික්කයේ සම්පත්නුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් 750 ක් වෙත ඉකුත් සිකුරාදා (10) දින බෙදාදීමට අවශ්‍ය සහයෝගය හා සම්බන්ධිකරණ කටයුතු 621 බලසේනාවේ භටපිරිස් විසින් ලබාදෙන ලදී.
27th April 2020 14:12:28 පැය
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ භටපිරිස් ඉකුත් අඟහරුවාදා (21) දින වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ගේ උපදෙස් මත ගල්කදවල, උරේවා, මාවතවැව සහ කොච්චිකඩේ යන ප්‍රදේශවල පදිංචි පවුල් 75 ක් වෙත වියළි සලාක මලු තොගයක් බෙදාදෙන ලදී.
27th April 2020 14:08:59 පැය
සිවිල්-හමුදා සම්බන්ධීකරණය (CIMIC) යටතේ වාකරේ ප්‍රදේශයේ මාන්කේනී සහ තික්කන ගම්මානවල දුෂ්කරතාවයෙන් මධ්‍යයේ ජිවත්වන අඩු ආදායම්ලාභි පවුල් වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ තවත් ප්‍රජා සුභසාධන ව්‍යාපෘතියක් නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනා මුලස්ථානය විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (23) දින සංවිධානය කරන ලදී.
26th December 2019 10:15:23 පැය
පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇදහැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මහජන ජීවිත සහ දේපළවලට සිදුවන ආපදා සහ අලාභ පිළිබඳව අනතුරු අඟවමින් දිවයිනේ පළාත් කිහිපයකම ඉකුත් සෙනසුරාදා (7) දින සන්ධ්‍යාවෙන් අවසන් වූ පැය 48ක කාලය තුල මුදාගැනීමේ, අළුත්වැඩියා කිරීමේ සහ සහන සේවා සැපයිමේ මෙහෙයුම්වල යුද්ධ හමුදා භටපිරිස් මුලතිව්, කිලිනොච්චි, මධ්‍යම සහ නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයන්හි අඛණ්ඩව නිරතවූහ.