Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා ප්‍රජා සත්කාර

  • දිවයින පුරා රුක් රෝපණ වැඩසටහන් දියත්කරයි

    14th June 2016 11:08:57 පැය

    අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ප්‍ර‍කාශයට පත්කළ ජාතික පරිසර සතියට (මැයි මස 30 සිට ජුනි මස 05) සමගාමිව යුද හමුදාව විසින් දියත් කළ දැවැන්ත ජාතික ව්‍යාපෘතියක් ලෙස දිවයින පූරා ස්ථාපිත මූලස්ථානවලට අයත් ප්‍රදේශවල රුක් රෝපන වැඩසටහන් සිකුරාදා (03) දින ආරම්භ කරන ලදි.