Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

මධ්‍යම භට පිරිස් තවත් ඩෙංගු තුරන් කිරීමේ වැඩසටහනක

යුද්ධ හමුදා මූලස්ථානයේ උපදෙස් මත මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්ගේ පූර්ණ අධික්ෂණය යටතේ මධ්‍යම ආරක්ෂක සේනාංකයට අයත් භට පිරිස් සෙනසුරාදා (24) දින පොලිස් සාමාජිකයින්, ග්‍රාමසේවා නිලධාරීන්, සෞඛ්‍ය පරික්ෂකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් හා එක්ව දියතලාව, ජයමිනිපුර ප්‍රදේශයේ ගෙයින් ගෙට ගොස් ඩෙංගු බෝවිය හැකි ස්ථාන පරීක්ෂා කිරීමට ලක් කලහ.

හපුතලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ මෙම ව්‍යාපෘතිය සඳහා මධ්‍යම ආරක්ෂක සේනාංක මූලස්ථානයේ සේවයේ නියුතු සෙබළුන් පිරිසක් සහභාගී වූහ.

Running Sneakers Store | yeezy sole turning blue color shoes FX6794 FX6795 Release Date - nmd legion ink goat costume ideas for boys