Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

තත්ව වාර්තා

  • 24-12-2016

    24-12-2016

    උතුර: හමුදා භටපිරිස් විසින් සිකුරාදා (23) දින තයිඩ්ඩි සහ මුදුන්ගොඩ යන ප්‍රදේශයන්හි තිබී මිමී 120 දුම්බෝම්බ 04 ක්, මිමී 152 බෝම්බ 04 ක්, මිමී 120 විලායක 13 ක්, මිමී 152 විලායක 15 ක්, මිමී 40 ආර්පීජී උණ්ඩ 06 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 03 ක් සහ මිමී 60 දුම්බෝම්බ 06 ක් සොයාගැනීමට සමත්වී ඇත.

    සිංහල
  • 23 - 12 - 2016

    23 - 12 - 2016

    උතුර : හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (22) දින තායිඩ්ඩි ප්‍රදේශයේ තිබී මිමි 120 මෝටාර් බෝම්බ 05 ක් සොයාගැනීමට සමත්වී ඇත.

    නැගෙනහිර : භටපිරිස් විසින් එදිනම (22) නැගෙනහිර පළාතේ සාන්තිවේලි යන ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.

    ලද තොරතුරු මත, භටපිරිස් විසින් එදිනම (22) පුනානි යන ප්‍රදේශයේ තිබී මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.

    සිංහල
  • 22-12-2016

    22-12-2016

    උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් කෝවිල්කුන්චිකුලම් ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 33 ක් සහ මිමී 60 මෝටාර් බෝම්බ 02 ක් බදාදා (21) දින සොයාගෙන ඇත.

    මේ අතරතුර, පොලීසිය විසින් එදිනම (21) දින සිත්තන්කර්නි ප්‍රදේශයේ තිබී අත්බෝම්බ 01 ක් සොයාගැනීමට සමත්වී ඇත.

    සිංහල
  • 21-12-2016

    21-12-2016

    උතුර : හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (20) දින චලෙයි ප්‍රදේශයේ තිබී මිමි 120 මෝටාර් බෝම්බ 02 ක් සොයාගැනීමට සමත්වී ඇත.

    සිංහල
  • 20-12-2016

    20-12-2016

    උතුර : හමුදා භට පිරිස් විසින් සදුදා (19) දින චලේ ප්‍රදේශයේ තිබී මිමි 120 මෝටාර් බෝම්බ 01 ක් සොයාගැනීමට සමත්වී ඇත.

    නැගෙනහිර : භටපිරිස් විසින් එදිනම (19) නැගෙනහිර පළාතේ වෙහෙරගොඩැල්ල යන ප්‍රදේශයේ තිබී විද්‍යුත් ඩෙටනේටර් 02 ක්, අඩි 3 ක් දිග සේවා ලණු 01 ක් සහ ඇමෝනියම් පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 500 ක් සොයාගෙන තිබේ.

    සිංහල
  • 18-12-2016

    18-12-2016

    උතුර : හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (17) දින තාඉඩ්ඩි ප්‍රදේශයේ තිබී මිමි 120 අයිඑල්එල්යු බෝම්බ 12 ක් සහ මිමි 152 බෝමිබ 22 ක් සොයාගැනීමට සමත්වී ඇත.

    සිංහල
  • 16-12-2016

    16-12-2016

    උතුර : හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (15) දින තාඉඩ්ඩි සහ මුදුන්ගොඩ යන ප්‍රදේශවල තිබී මිමි 120 එච්ඊ බෝම්බ 05 ක්, මිමි 122 අයිඑල්එල්යු බෝම්බ 17 ක් මිමි 152 බෝම්බ 06 ක්, මිමි 40 රොකට් ග්‍රේනේඩ් පතරොම් 01 ක් සොයාගැනීමට සමත්වී ඇත.

    නැගෙනහිර : භටපිරිස් විසින් එදිනම (15) නැගෙනහිර පළාතේ විපන්නාමඩු සහ පුනානි යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 70 ක්, මිමි 130 ප්‍රොජෙක්ටයිල් 01 ක්, 106 ආර්සිඑල් බෝම්බ 01 ක්, මිමි 122 හිස් කොපු 03 ක්, මිමි 122 විලායක රහිත ෂෙල් 01 ක් සහ මිමී 81 මෝටාර් බෝම්බ කොපු 01 ක් සොයාගෙන තිබේ.

    සිංහල