2021-09-08
2021-09-08
උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (7) දින මාන්කුලම් සහ නැදුන්කර්නි යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු දේශියව නිෂ්පාදින අවි 01 ක්, ආර්පිජි බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 03 ක් සොයාගෙන ඇත.
2021-09-08
උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (7) දින මාන්කුලම් සහ නැදුන්කර්නි යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු දේශියව නිෂ්පාදින අවි 01 ක්, ආර්පිජි බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 03 ක් සොයාගෙන ඇත.
2021-09-02
උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (1) දින අම්පන් සහ මායාවැව යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 38 ක්, ආර්පීජී බෝම්බ 06 ක්, ආර්පීජී චාජර 02 ක්, ක්ලේමෝ බෝම්බ 04 ක්, පිපිරවීම් සඳහා යොදාගන්නා උපකරණ 06 ක්, වයර් රෝල් 01 ක්, මීටර 5 ක් දිග ඩෙටනේටර් වයර 01 ක් සහ යුද ටැංකි නාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

2021-09-01
උතුර: යුද හමුදා භට පිරිස් විසින් අඟහරුවාදා (31) දින අලම්පිල් දකුණ සහ වෙන්නේරිකුලම් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 8 ක්, සොයාගෙන ඇත.
2021-08-25
උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (24) දින පෙරියකුලම් සහ බුලත්සිංහල යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමි 60 මෝටාර් බෝම්බ 07 ක්, මිමි 81 මෝටාර් බෝම්බ 04 ක්, මිමි 152 කාලතුවක්කු උන්ඩ 01 ක්, මිමි 122 කාලතුවක්කු උන්ඩ 01 ක් සහ ආර්පීජී බෝම්බ කොටස් 02 ක් සොයාගෙන ඇත.
2021-08-24
උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (23) දින කරිපඩ්ඩමුරිප්පු ප්‍රදේයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2021-08-22
නැගෙනහිර: යුද හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (21) දින නාවලාඩි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2021-08-12
උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (11) දින මුලතිව් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2021-08-06
උතුර: යුද හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (5) දින කන්තලේ, දෙහිඅත්තකන්ඩිය, මුල්ලිවයික්කාල් සහ අමතියපුරම් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු ටී-56 පතරොම් 99 ක්, දේශීය නිෂ්පාදිත අවි 01 ක්, මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සහ පුද්ගලිකනාශක බෝම්බ 04 ක් සොයාගෙන ඇත.
2021-08-05
උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (4) දින මරතෝඩයි, මුල්ලිවයික්කාල් සහ තඩ්ඩුවාන්කොඩ්ඩායි යන ප්‍රදේශවල තිබී ටී-56 පතුරම් 46815 ක්, ටී-56 ට්‍රේසර් පතුරම් 694 ක්, එම්පීඑම්ජී පතුරම් 2327 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 08 ක්, සී-4 වර්ගයේ පුපුරණද්‍රව්‍ය ග්‍රෑම් 144 ක්, වෙඩි බෙහෙත් ග්‍රෑම් 69 ක්, භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01 ක්, වෙඩි නොවදින හිස් ආවරණ 02 ක්, පතුරම් පුරවන ලද ටී-56 මැගසින 03 ක්, බෙල්ට් ඕඩරයක කොටසක් සහ වෙඩි නොවදින කබා 01 ක් සොයාගෙන ඇත.