Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 2021-08-03

    2021-08-03

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (2) දින පුලියන්කුලම සහ ඉරනපලේ යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමි 60 ආර්පිජි බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-08-01

    2021-08-01

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (31) දින ඇතාවැටුනුවැව, වලෙයිමඩම් සහ දේවිපුරම් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමි 81 මෝටාර් බෝම්බ 01 ක්, ආර්පීජී බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-07-26

    2021-07-26

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (25) දින චුන්ඩිකුලම්, වාලච්චේන සහ උමයාලපුරම් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමි 60 මෝටාර් බෝම්බ 03 ක් සහ අත් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-07-21

    2021-07-21

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (20) දින පදවිය ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු දේශියව නිෂ්පාදිත ගිනිඅවි 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-07-19

    2021-07-19

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (18) දින ජීවනගර් සහ මුල්ලිවයික්කාල් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු දේශියව නිෂ්පාදිත ගිනිඅවි 01 ක් සහ අත් බෝම්බ 04 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-07-18

    2021-07-18

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (17) දින කිලිනොච්චි ප්‍රදේශයේ තිබී පාවිච්චියට නුසුදුසු මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-07-17

    2021-07-17

    නැගෙනහිර: යුද හමුදා භට පිරිස් විසින් සිකුරාදා (16) දින ත්‍රිකුණාමලය සහ මඩකලපුව ප්‍රදේශයන් වල තිබී භාවිතයට නුසුදුසු අත්බෝම්බ 02, පුද්ගල නාශක බෝම්බ 05 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-07-15

    2021-07-15

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (14) දින කිලිනොච්චි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගල නාශක බෝම්බ 01 ක් සහ මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-07-13

    2021-07-13

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (11) දින ඇතාවැටුනුවැව සහ ආනන්දපුරම් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු පුද්ගල නාශක බෝම්බ 18 ක් සහ මිමි 60 මෝටාර් බෝම්බ 04 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-07-11

    2021-07-11

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (10) දින කෝකිලායි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගල නාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල