2021-11-15 උතුර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (14) දින මන්තායි සහ මුතියන්කඩ්ඩුකුලම් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු දේශියව නිෂ්පාදිත ගිනිඅවි 01 ක් සහ අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත. භාෂාව සිංහල