2023-04-18 22:35:22
2023-04-17 18:10:02
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ පිහිටි පල්ලෙකැලේ ස්ථාපිත 11 වන පාබල සේනාංකය විසින් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් එම සේනාංකයේ සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් වෙනුවෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත ලබාදුන් ත්‍යාග පාර්සල් 31 ක් ප්රදානය කිරීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (10) දින පැවැත්වීය.
2023-04-17 18:06:02
යුද්ධ හමුදාධිපති හා ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි හා ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ උපදෙස් මත...
2023-04-15 19:27:42
උත්සවයේ ආරාධිත අමුත්තන් ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති හා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන සහ එම රෙජිමේන්තුවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී ඔමිලා ජයවර්ධන මහත්මිය සහභාගී විය.
2023-04-15 08:13:47
සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් 25 දෙනෙකු වෙත පසුගිය අඟහරුවාදා (11) දින ත්‍යාග ප්රදානය කරන ලදී.
2023-04-09 20:01:53
ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථාන සංකීර්ණයේ ස්ථාපිත 14 වන පාබල සේනාංකයට අයත් 144 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු පරිශ්‍රයේ කාලීන අවශ්‍යතාවය මත ජංගම දුරකථන අලුත්වැඩියා වැඩපොලක් ආරම්භ කරන ලදී.
2023-04-09 20:01:53
ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථාන සංකීර්ණයේ ස්ථාපිත 14 වන පාබල සේනාංකයට අයත් 144 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු පරිශ්‍රයේ කාලීන අවශ්‍යතාවය මත ජංගම දුරකථන අලුත්වැඩියා වැඩපොලක් ආරම්භ කරන ලදී.
2023-04-04 17:00:32
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් මොහාන් රත්නායක සහ 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රෝහිත අලුවිහාරේ ගේ මඟපෙන්වීම මත ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 පාබල සේනාංකය සහ ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම ඒකාබද්ධව මාර්තු මස 30 සහ 31 දෙදින තුළ මහියංගන රජ මහා විහාරස්ථාන පරිශ්‍රයේදී ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීය.
2023-04-02 22:07:58
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන පාබල සේනාංකයේ භටපිරිස් විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (මාර්තු 30) දින 57 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු සිවිල් සේවකයින් 14 දෙනෙකුගේ දරුවන් 20 දෙනෙකුට පාසල් උපකරණ බෙදාදීමේ සුභසාධන ව්‍යාපෘතියක් සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දිමාල් පීරිස්ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කරන ලදී.
2023-03-28 18:47:04
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ රාජකාරි කරනු ලබන හමුදා සාමාජිකයන්ගේ පවුල් වල අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන් 46 දෙනෙකු වෙත රුපියල් මිලියන 3ක් වටිනා මුල්‍ය ප්‍රදානයන් බෙදාදීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සංජය වනසිංහගේ ප්‍රධානත්වයෙන් එම බලසේනා ශ්‍රවණාගාරයේදී පසුගිය බ්‍රහස්පතින්දා (23) දින පැවැත්විණි. ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ ‘විරු සවිය’ රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ 10 වන වතාවට මෙම මූල්‍යමය ප්‍රදානයන් ලබාදීමේ වැඩසටහන සිදුකරනු ලැබීය.