2023-05-11 19:08:46
පාන්ගොල්ල ප්‍රදේශයේ පිහිටි ‘අභිමංසල - 3’ සුවතා නිකේතනයේ නේවාසික විශේෂ අවශ්‍යතා සහිත වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් වෙසක් පුර පසලොස්වක පොහෝ දින නිමිත්තෙන් (මැයි මස 05) විශේෂ බෝධි පූජාවක් සහ සිල් සමාදන් වීමේ වැඩසටහනක් පැවැත්වීය.
2023-05-10 16:45:33
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත වෙසක් පුර පසලොස්වක පොහෝ දිනයට සමගාමීව මත්තේගොඩ ප්‍රදේශයේ පිහිටි එම සේනාංකයේ භටපිරිස් පසුගිය සිකුරාදා (05) දින විශේෂ වෙසක් දින සැමරුම් උත්සවයක් සංවිධානය කරනු ලැබීය.
2023-05-09 21:10:31
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ පැවති ප්‍රතිත්‍රස්ථ යුද උපක්‍රම හා කැලෑබද සටන් පුහුණු පාඨමාලා අංක - 32 සහ තරුණ නිලධාරි පාඨමාලා අංක - 68 ‘ඒ’ හි ශිෂ්‍ය නිලධාරීන් මැයි මස 6 දින එම පුහුණු පාසල් පරිශ්‍රයේ පැවති ධර්ම දේශනාවකට සහභාගී වූහ. මෙම ධර්ම දේශනාව පූජ්‍ය කඩවත සෝභිතවලාංසකාර ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලැබීය.

2023-04-28 19:25:22
යුද්ධ හමුදා මූලස්ථානයේ පුනරුත්ථාපන අධ්යක්ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් 2023 අප්‍රේල් මස 18 දින අනුරාධපුර ‘අභිමංසල - 1’ සුවතා නිකේතන පරිශ්‍රයේදී අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් විශේෂ සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවයක් පැවැත්වූ අතර එහිදී, සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් සහ සන්ද්‍යාවේ සංගීතමය වැඩසටහනක් ද පැවැත්වීය.
2023-04-28 18:51:45

2023-04-27 19:20:29
සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් කුකුළේගඟ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමසාධක මෙහෙයුම් පුහුණු පාසල වෙතින් එම පුහුණු පාසල් ක්‍රීඩා පිටියේදී පසුගිය සිකුරාදා (21) දින අවුරුදු උත්සවයක් පැවැත්වූ අතර එම උත්සවය සඳහා නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගී වූහ.
2023-04-27 18:35:29
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත පිරිස් පරිපාලන අධ්යක්ෂ මණ්ඩලය සහ යුද්ධ හමුදා බෞද්ධ සංගමය වෙතින් පසුගිය බදාදා (අප්‍රේල් මස 26) දින ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය පරිශ්‍රයේදී ධර්ම දේශනා මාලාවක් පැවැත්වීය.
2023-04-27 18:23:12
සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුරේ’ සිදුකළ සංචාරයට සමගාමීව ආරක්ෂක සේනා ආඥාපතිවරුන් ප්රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සිය බලප්‍රදේශයන්හි පිහිටි අනුරාධපුර අභිමංසල-1, කඹුරුපිටිය අභිමංසල-2 සහ පාන්ගොල්ල අභිමංසල-3 සුවතා නිකේතනයන්හි රණක්ෂිතයට පත්ව නේවාසිකව ප්‍රතිකාර ලබන වීරෝදාර රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමට සහ ඔවුන් වෙත අලුත් අවුරුදු සුබපැතුම් එක්කිරීම සඳහා අප්‍රේල් මස 24 දින එම සුවතා නිකේතනයන්හි සංචාරයක නිරත වූහ.