Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2021-05-07

උතුර: යුද හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (06) දින මනල්කාඩු ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු 82-2 වර්ගයේ අත් බෝම්බ 03 ක් සොයාගෙන ඇත.

මීට සමගාමීව, යුද හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (06) දින ශාන්තිපුරම් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බයක් සොයාගෙන ඇත.

සිංහල