Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2021-11-24

2021-11-24

උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (23) දින මන්ඩුවිල්, මාන්කුලම් සහ ජයපුරම් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු පුද්ලගනාශක බෝම්බ 24 ක්, විලායක 23 ක්, ආර්පිජි විලායක 01 ක්, මිමි 81 මෝටාර් බෝම්බ මරඋගුල් 01 ක්, ටී-56 මැගසින් 03 ක්, යුද ටැංකිනාශක බෝම්බ 04 ක්, පුපුරණ ද්‍රව්‍ය කිලෝ 08 ක්, ක්ලේමෝ බෝම්බ 03 ක්, අත්බෝම්බ විලායක 01 ක්, ටී-56 පතරොම් 517 ක්, මරාගෙන මැරෙන ඇදුම් කට්ටල 07 ක් සහ මිමි 60 මෝටාර් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

නැගෙනහිර: මේ අතර නැගෙනහිර පලාතේ හමුදා භට පිරිස් විසින් ඒදිනම (23) දින පුනානි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමි 40 ග්‍රනේඩ් විදින උන්ඩ 01 ක් සොයාගෙන ඇත.

සිංහල