Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2022-10-19

2022-10-19

උතුර: හමුදා භඨ පිරිස් විසින් අඟහරුවාදා (18) දින මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 05 ක් සොයාගෙන ඇත.

මේ අතර බිම්බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (18) වන්නේරිකුලම් ප්‍රදේශයේ තිබී භාවිතයට පුද්ගල නාශක බෝම්බ 03 ක් සොයාගෙන තිබේ.

සිංහල